ඔයාගේ Girl Friend ට, Wife ට දිය විදීමේ සුරතන්තයක් ලබා දෙන්නේ කෙසේද ?

දැන් මේ ලියන පෝස්ට් එක ඇත්තටම මම මුලින්ම ලියන්න හිතාගෙන හිටපු එකක් නෙවෙයි. ඒත් ගොඩක් අය මේක ගැන ලියන්න කියලා ඉල්ලලා තියෙනවා. අනිත් පැත්තෙන් squirting කියන්නේ ලංකාවේ විතරක් නෙවෙයි ලෝකය පුරාම අයටත්, වෛද්‍ය විද්‍යා කේෂ්ත්‍රයන්වල අයටත් තාම ඒ තරම්ම පැහැදිලි නැති සංසිද්ධියක්. ඒ නිසා මේක ගැනත් කතා කරලා ඉන්න එක වැදගත් කියලා මට හිතුනා. දැන් සාමාන්‍යයෙන් squirting කියලා කියන්නේ සංසර්ගයට පෙර හෝ සංසර්ගය අතරතුරදි යෝනියෙන් වේගවත් දියරයක් වහනයවීම…මේකෙම තව චුට්ටක් ඉස්සරහට ගියාම තියෙනවා වේගෙයන් දියරයක් විදීම කියලා. ඒකට අපි කියනවා gushing කියලා. ඒත් සාමාන්‍යයෙන් ලෝකය පුරාම මේ සංසිද්ධියට යෙදෙන ප්‍රසිද්ධම නම squirting. ඒකට මම හිතන්නේ අපි තෑන්ක්යූ කියන්න ඕන ලෝකය පුරාම කොල්ලොන්ගේ ඔලු අල කරලා ඒවා සෙක්ස් සම්බන්ධ මිත්‍යාවන්ගෙන් පුරවන පෝර්න් වීඩියෝ ඉන්ඩස්ට්‍රි එකට. Click කරන්න

දැන් squirting කියන එක පැහැදිලි කරන්න කලින් මට තව වැදගත් සංසිද්දියක් පැහැදිලි කරන්න ඕන. සාමාන්‍යයෙන් මම නිතර කියන දෙයක් තමයි යෝනිය කියන්නේ ඉතාම සංකිර්ණ අවයවයක්. මේක ඒ අවයවයේ ජීව විද්‍යාත්මක ව්‍යූහය නිසා වගේම ඒ අවයවය දරාගෙන ඉන්න පුද්ගලයාට ඒ අවයවය හරහා ලැබෙන හැගීම් සහ සංවේදන නිසාත් සංකීර්ණයි. ඉතින් මට කියන්න ඕන යෝනිය හරහා දියර ගැලීම සිදුවන අවස්ථා 04 ක් මූලිකව තියෙනවා. මේ 04 අපි කෙටියෙන් දැනගෙන ඉමු එතකොට ගොඩක් ලේසියි. Click කරන්න

මේ කියන 04 තමයි vaginal lubrication, female ejaculation, pee, සහ squirting. Period Blood එහෙම නැත්නම් මාසික ඔසප්වීමේදි රුධිරය පිටවීම කියන්නෙත් මේ වගේම යෝනිය හරහා දියර ගලන අවස්ථාවක්. ඒත් ඒක ප්‍රජනනයට අදාළ දෙයක් නිසාත් සෘජුවම සෙක්ස්වලට අදාළ නැති නිසාත් මම ඒක කතා කරන්නේ නෑ. Click කරන්න

දැන් මේ කියපු 04 න් vaginal lubrication කියන්නේ ලිංගික කාර්යය අවස්ථාවෙදි යෝනි විවරය සහ යෝනි මාර්ගය ආශ්‍රිතව වෑස්සෙන දියරයක්. ඔය යෝනි විවරයට පහලින් තියෙනවා බාර්තොලින්ස් ග්‍රන්ථිය කියලා ඉන්ද්‍රියක් – ඉන්ද්‍රියක් කිව්වට මේක ඉතාම කුඩා සිදුරක් විදියට තමයි යෝනි විවරය ආසන්නයේ තියෙන්නේ. ලිංගික ක්‍රියාව අතරතුරදි මේ සිදුරෙන් අවර්ණ ඇලෙන සුලු දියරයක් වෑස්සෙනවා. මේක ස්වභාවික ලිහිසිකාරකයක්. මේ දියරය නිසා යෝනි මාර්ගයේ වියළි ස්වභාවය නැතිවෙලා යෝනිය සහ පිරිමි ලිංගය අතර ඝර්ෂණය අවම කරනවා. සරලව කියනවනම් අනේ බටර් ටිකක් පිහියකින් කපන්න වගේ අමාරුවක් නැතිව ඇතුලට දාගන්න පුලුවන් වෙන්නේ ඕන්න ඔය දියරය නිසා. Click කරන්න

එතකොට female ejaculation කියන්නේ ස්ත්‍රියකට සිදුවන ධාතු පිටවීම. ඔව් ගැහැණුන්ටත් එව්වා වෙනවා. ඒත් නිතර වෙන්නෙවත් පිරිමි අයගෙ වැස්සක් වහිනවා වගේ හතර අතේ විසි වෙන එක තරම් ලොකුවටවත් ඒක වෙන්නේ නෑ සමහර ගැහැනුන්ට කවදාවත් නොවෙන්නත් පුලුවන් තවත් සමහර ගැහැනුන්ට නිතර ඔය දියරය වෑස්සීම වෙන්නත් පුලුවන්. දළ වශයෙන් ලෝකෙය් ගැහැණුන්ගෙන් 10% – 50% ත් අතර ප්‍රමාණයකට මේ ස්ත්‍රි ධාතු පිටවීම කියන එක සිදු වෙනවා කියන එක තමයි පොදු පිළිගැනීම. යෝනියේ මුත්‍රා පිටවන සිදුරට ටිකක් එහායින් තියෙනවා ස්කෙනීස් ග්‍රන්ථියක කියලා එකක්. ඔන්න ඕකෙන් හිටපු ගමන් ලිංගික කාර්යය අතරතුර කිරි සුදු පාට ඝන දියරයක් වෑස්සෙන්න පුලුවන්. ඒක තමයි ස්ත්‍රි ධාතු පිටවීම කියන්නේ. ඔය පිටවෙන දියරය පිරිමි ධාතු පිටවීමේදි පිටවෙන ශුක්‍ර තරලයට හැම අතින්ම වගේ සමානයි – එකම වෙනස ශුක්‍ර තරලෙය් තියෙන ශුක්‍රාණු, ඒ කියන්නේ පිරිමි ප්‍රජනක සෛල අර ස්ත්‍රි ධාතුවල නැතිවීම විතරයි. කොටින්ම ස්ත්‍රි ධාතු පිට කරන ස්කෙනීස් ග්‍රන්ථියට අපි කියනවා female prostate එහෙම නැත්නම් ස්ත්‍රි වෘෂණ කියලත්. ඒ තරමට ඒ ග්‍රන්ථියෙන් කෙරෙන වැඩේ පිරිමි අයගේ අර බෝල දෙකෙන් කරන වැඩේට සමානයි. Click කරන්න

එතකොට යෝනියෙන් වහනය වන තුන්වෙනි දියරය තමයි මුත්‍රා. යෝනි විවරයට උඩින් ක්ලිටෝරිස් එකට යටින් තියෙනවා මුත්‍රාංශ විවරය. මේකෙන් තමයි ගෑණු ළමයි චූ කරන්නේ කියලා ඉතින් අමුතුවෙන් කියලා දෙන්නත් ඕනද ? එතකොට ඒවා සෙක්ස්වලට අදාළද ? ඔව් මොකෝ නැත්තේ? Urolagnia එහෙමත් නැත්නම් චූ වලින් ලිංගික උත්තේජනය ලැබීම ලෝකය පුරාම පිරිමි සහ ගැහැණු ගොඩාක් දෙනෙක් කරන දෙයක්. ඒක කෙනෙක් චූ කරන විදිය බලාගෙන ඉදීමේ ඉදන් කෙනෙක්ගේ චූ තමන්ගේ ඇග මත යවන්න දීම හෝ ඒවා කටට ගැනීම දක්වා විවිධ වෙන්න පුලුවන්. ඔය වොෂින්ටන් විශ්වවිද්‍යාලයේ සම්මානිත මහාචාර්ය හන්ටර් හෑන්ඩ්ස්ෆීල්ඩ් වගේ විද්වතුන් කියන විදියට ඒක අසාමාන්‍ය නොවන ලිංගික ක්‍රියාවක් (හැබැයි ඒකෙන් අදහස් වෙන්නේ නැහැ චූ කටට ගැනීම අතුරු අබාධවලින් තොරයි කියලා හොදේ). සමහරුන්ට මේ වැඩේ ඈය්යා වෙන්න පුලුවන්..ඒක ඉතින් ඒ ඒ කෙනාගේ හැටිනේ. මේ ඊයේ පෙරේදා එක්කෙනෙක් මගේ පෝස්ට් එකකට කමෙන්ට් එකක් දාලා කියලා තිබුනා එයාට ස්ත්‍රි යෝනියක් එක්ක මුඛ සංසර්ගය කරන්න බෑ ඒක මල ජරාව ඒකෙන් එයාට පාචනය හැදෙයි කියලා. ඒ වගේ තමයි මේකත්..එක එක්කෙනා හිතන විදිය වෙනස්. Click කරන්න

යෝනියෙන් වහනය වෙන හතරවෙනි දියරය තමයි squirting. මේකට ඉතින් සිංහල නමක් මට හිතාගන්නවත් බෑ. අපි කියමු දියර විදීම කියලා. නමුත් මට මූලිකව කියන්න ඕන මේකයි…ඔව් squirting වීම කියන්නේ බොරුවක් නෙවෙයි. ඒක ඇත්තටම වෙන්න පුලුවන් සංසිද්ධියක්. ඒ වගේම සමහර විද්‍යාත්මක පර්යේෂණවලින් නිරීක්ෂණය කරලාත් තියෙනවා. නමුත් ඒ සම්බන්ධයෙන් ගොඩාක් පැටලිලි සහගත දේවල් වැරදි මත තියෙනවා. කොටින්ම වෛද්‍ය විද්‍යා කේෂ්ත්‍රයේවත් මේක ගැන තාම පැහැදිලි එකගතාවයක් නැති විවිධ අංශ තියෙනවා. අපි ඒවා කතා කරමු හොදේ… Click කරන්න

ඔය squirting එහෙම නැත්නම් දියර විදීම කියන එක කට්ටිය වැරදියට තේරුම් ගන්නවා කියලා මම කිව්වනේ. ඒ තේරුම් ගන්න එක විදියක් තමයි ඔය පිටවෙන්නේ චූ කියලා. තවත් අය හිතාගෙන ඉන්නවා ඒක පිරිමින්ට සුරාන්තයේදි ශුක්‍රානු පිට වෙනවා වගේ ගැහැණුන්ටත් එකක් වෙන වෙලාවෙදි ධාතු පිටවෙන විදියක් කියලා. එතකොට මේ දෙකෙන් මොකද්ද ඇත්ත ? දැන් ඔය 2014 දිත් වෛද්‍යවරු 08 දෙනෙක්ගේ කණ්ඩායමක් රිසර්ච් එකක් කරලා මොකද්ද මේ දියර විදීමෙදි ඇත්තටම පිටවෙන දියරය කියලා හොයන්න මහන්සි වුනා. ඕක මොකද්ද කියලා බලන්න එයාලා මේ විදියට squirting කරන්න පුලුවන් කියලා තහවුරු කරගත්ත කාන්තාවන් 07 දෙනෙක් තෝරගත්තා. එයාලට ප්‍රජනක පද්ධතිය හෝ වෙනත් යෝනි මාර්ගය සම්බන්ධ අසංකූලතා නැහැ කියලා තහවුරු කරගෙන ඊට පස්සේ මේ කාන්තාවේ හත්දෙනාටම කිව්වා පර්යේෂණය පටන්ගන්න කලින් ගිහින් චූ කරලා එහෙම එන්න කියලා. ගිහින් ආවට පස්සේ මෙයාලාගේ ශරීරයට අතිධ්වනි සංවේදි උපකරණ – සිංහලෙන් නම් ultra-sound gadget සවි කරලා ඒ හරහා එයාලගේ මුත්‍රාංශය සහ යෝනි මාර්ගය නිරීක්ෂණය කරන්න සූදානම් කරගෙන ඊලගට එයාලට ලිංගික උත්තේජනයක් ලබාගන්න අවස්ථාව සැලසුවා. දැන් ඉතින් මේ කාන්තාවේ 07 දෙනා squirting කරනකොට අර වෛද්‍යවරු කණ්ඩායමට ඒ අවස්ථාවේ මේ කාන්තාවෝ 07 දෙනාගේ ශරීර අභ්‍යන්තර අවයවයන්වල හැසිරීම නිරීක්ෂණය කරන්න ලැබෙනවා. Click කරන්න

මේක මේ නිකන්ම නිකන් දොස්තරලා ටිකකගේ ආතල් පරීක්ෂණයක් නෙවෙයි. Journal of Sexual Medicine කියන ජාත්‍යන්තර වෛද්‍ය සගරාවේ පවා පළවුනු ඉතාම ක්‍රමාණුකූල පර්යේෂණයක්. කොහොමින් කොහොම හරි මේ පරීක්ෂණයෙන් හෙළිවුනා squirting වෙන්න කලින් මේ කාන්තාවන් සියල්ලන්ගේම මුත්‍රාංශය ඉක්මනින් යළි පිරෙනවා කියලා. ඒ වගේම දියර විදීම හරහා පිටවුනු දියර එකතු කරලා ඒවා රසායනාගාර පරීක්ෂාවන්ටත් ලක්කරා. එහෙම කරපු පරීක්ෂණවලින් පැහැදිලි වුනා කාන්තාවන් දෙන්නෙකුට ඒ පිටවුනු දියර මුලුමනින්ම වගේ මුත්‍රාවලට සමානයි කියලා. ඉතිරි කාන්තාවන් 05 දෙනාගෙම පරීක්ෂන වාර්තාවලින් ඒ පිටවුනු දියරවල මුත්‍රා බහුතරයකුත් යම් වශයෙන් Postatic-specific Antigen කියන එන්සයිමය අන්තර්ගත බවත් ඔප්පුවුනා. එතකොට මේ Prostatic-specific Antigen කියන්නේ අර කලින් කියපු ස්කෙනීස් ග්‍රන්ථියෙන් ශ්‍රාවය වෙන ස්ත්‍රි ධාතුවල අන්තර්ගත ද්‍රව්‍යයක්. එතකොට මේකෙන් පැහැදිලි වෙන්නේ මොනවද? මේකෙන් පැහැදිලි වෙන දේ තමයි දියර විදීමක් කියන්නේ කාන්තාවකගේ ශරීරය ලිංගික සන්තර්පනයකට ප්‍රතිචාර දක්වන තවත් පුදුමාකාර විදියක් කියන එක. Click කරන්න

ඒත් එහෙමයි කියන එකෙන් අදහස් වෙන්නේ නෑ ලෝකේ ඉන්න හැම ගැහැණියක්ම උපරිම ලිංගික තෘප්තියක් ලැබුවා කියන්න නම් එයාට squirting එකක් වෙන්නම ඕන කියලා. ඒක ගැහැණියගෙන් ගැහැණියට වෙනස්. මමත් ඇතුලුව ලෝකේ ගැහැණු ගොඩාක් ප්‍රමාණයකට ලිංගික තෘප්තිය කොච්චර ප්‍රබල වුනත් දියරවිදීමක් වෙන්නේ නැහැ. Click කරන්න

මම කලින් කිව්වා මුත්‍රා කියන්නේ ලෝකයේ ගොඩක් අයට ලිංගිකමය තෘප්තියක් ලැබෙන දෙයක් කියලා. ඒත් එක්කම කිව්වා ඒක අප්පිරිය කරන්න එපා ලෝකේ එක එක්කෙනාට ඒක පේන විදිය වෙනස් කියලා. එතකොට අවුරුදු 20 – 30 කට ඉහත කාලවලදි චූවලින් ලිංගික වින්දනයක් ලැබීම සැලකුනේ අදටත් වඩා අස්වාභාවික දෙයක් විදියට. ඒත් ඒවට කැමති අය ඒ කාලෙත් හිටියා. ඕන්න ඒ අය වෙනුවෙන් පෝර්න් වීඩියෝ නිෂ්පාදනය වෙද්දි නිෂ්පාදකයන්ට එක පාරටම මේ විඩියෝ වල අන්තර්ගතයේ තියෙන්නේ චූ සම්බන්ධ දෙයක් කියලා කියන්න බෑ වගේ හිතෙන්න ගත්තා. අදටත් වඩා ගොඩාක් අය අස්වාභාවිකයි කියලා හිතන දෙයක් ගැනනේ මේ වීඩියෝ එක තියෙන්නේ…ගොඩක් අයට අප්පිරිය හිතෙන්න පුලුවන් වීඩියෝ එකේ ටයිටල් එක දැක්ක ගමන්. ඉතින් ඔන්න එයාලා හොයා ගත්තා අලුත් නමක් – මොකද්ද නම? squirting. වීඩියෝ එක ක්ලික් කරලා ඇතුලට ගියාම මොනවද තියෙන්නේ? තියෙන්නේ ඉතින් චූ කරගන්න ඒ වගෙන් ලිංගික තෘප්තියක් ලබන දර්ශන තමයි. හැබැයි බැලුබැල්මට Pissing හෝ piss වගේ නමක් දාන තරම් අප්පිරිය හිතෙන්නේ නෑ මේ squirting කියන අලුත් වචනෙට. Click කරන්න

එතකොට දැන් අද වෙනකොට පෝර්න් වීඩියෝ වල මේ squirting කියන දේ අන්තර්ගත වීඩියෝ සෑහෙන්න තියෙනවා. සමහර සයිට්වල මේ වීඩියෝවලටම වෙන් වුන වෙනම කැටගරිත් තියෙනවා. එතකොට squirting කියන දේ ගොඩක් ගැහැණුන්ට පිහිටලා නැති දෙයක්නම් කොහොමද මෙතන මෙච්චර squirting වෙන ගැහැනුන්ගේ වීඩියෝ තියෙන්නේ? චුට්ටක් හිතලා බලන්න අපි බලන සාමාන්‍ය ටෙලි නාට්‍යයක් හෝ චිත්‍රපටියක් කියන්නේ මොනවද කියලා? ඒවා පසුබිම සිද්ධි චරිත සහ චරිත මුහුණ දෙන අවස්ථා කියන මේ හැම දේම කලින්ම සැලසුම් කරලා රගපාන දෙයක්. ඒ කියන්නේ ඒ සිද්ධි සියල්ලම සැලසුම් කරලා නිර්මාණය කරපු දේවල්. චිත්‍රපටයක දර්ශනය ඇතුලේ ප්‍රේක්ෂකයන්ගෙන් ලොකු ඉල්ලීමක් තියෙන විශේෂ රගපෑම් කරන්න පුලුවන් නලු නිලියන්ට ගෙවන ගානත් ලොකුයි – දැන් බලන්න බෲස් ලී. එයා උඩ පැනලා කරනම් ගහලා හතුරන්ට ගහනවා දත් ගැලවෙන්න. මිනිස්සු ආසයි. ඉතින් චිත්‍රපටි නිෂ්පාදනය කරන අය බෲස් ලී ඉල්ලන ගානක් දීලා කොහොම හරි ඒ වගේ සිද්ධි හදලා දානවා. ඒත් ඇත්තටම බෲස් ලී මිනිස්සුන්ට දත් ගැලවෙන්න ගහනවද? නෑනේ…බෲස් ලී අදනම් අරූගේ දත් ගැලෙව්වා කියලා අපි විශ්වාස කරනවා විතරයි . ඒ වගේ තමයි squirting සම්බන්ධ පෝර්න් වීඩියෝත්. අපි හිතාගෙන ඉන්නවා ඒ වෙන්නේ squirting කියලා. ඒත් ඇත්තටම ඒවයේ වෙන්නේ අර උඩින් කියපු විදියේ චූ සහ ස්ත්‍රී ධාතු මිශ්‍රවුන ස්වභාවික දියරයක් පිටකිරීම නෙවෙයි… ඒ වෙනුවට පෝර්න් නිලියෝ කරන ට්‍රික් එකක් එතන තියෙන්නේ. එයාලා කරන්නේ දිග වේලාවක් මුත්‍රා පිට නොකර ඉදලා, මුත්‍රාංශය ආශ්‍රිත මාංශ පේශි තද කරගෙන ඉදලා කැමරාවක් පිටි පස්සේ ඉන්න අධ්‍යක්ෂවරයෙක් ඇක්ෂන් කියපු ගමන් වේගයෙන් ඒ මුත්‍රා පිට කරන එක. Click කරන්න

මේ කියන ට්‍රික් එක කොච්චර අද වෙනකොට දුර දිග ගිහින්ද කියනවා නම් සමහර පෝර්න් නිලියෝ ඉන්නවා එයාලා තමන්ගේ සීන් එකට කලින් ජලය අධික වශයෙන් පානය කරලා over-hydrated වෙනවා. ඒ වගේම squirting දර්ශනයක් සාර්ථකව කරන්න කලින් නිලියක් විසින් ගත යුතු පවුඩර් විශේෂයකුත් පෝර්න් ඉන්ඩස්ට්‍රි එකේ තියනවා. මේ පවුඩර් එක ජලයට මිශ්‍ර කරලා බිව්වාම එයාටලට පිටවෙන චූ වෙන වෙන පාට නැතිව අවර්ණව තියාගන්න පුලුවන්. තවත් සමහර පෝර්න් නිලියෝ අදාළ සිද්ධියට කලින් තමන්ගේ යෝනි මාර්ගය වතුරින් පුරවලා තියාගන්නත් අදාළ අවස්ථාව ආවම උකුල ආශ්‍රිත මාංශ පේශි තදින් තෙරපීමකට ලක්කරලා ඒ වතුර වේගයෙන් පිට කරන්නත් පුහුණු වෙලා තියෙනවා. Click කරන්න

ඒක නිසා මතක තියාගන්න ගැහැණියකට squirting වීමක් වෙන්නේ ඔය පෝර්න් වීඩියෝ වල පෙන්නන දේවලට වඩා හාත්පසින්ම වෙනස් විදියට. ඒ වීඩියෝ වල පෙන්වනවා වගේ එක දිගට බාල්දි ගනන් දියර පිට වෙන්නෙනම් නැතිවෙයි ඇත්ත ජීවිතේදි. බොහෝ විට වෙන්නේ කුඩා දියර ප්‍රමාණයක් යෝනියෙන් එලියට විදීමක් හෝ වේගයෙන් ගලා ඒමක් විතරයි. Click කරන්න

මනෝ උපදේශිකාවක් විදියටත් sex therapist කෙකෙන් විදියටත් මම ලංකාවෙත් දැන් මේ ඉන්න රටෙත් අවුරුදු 10 කට ආසන්න කාලයක් වැඩකරලා තියෙනවා. මේ කාලය ඇතුලත විවිධාකාර ලිංගික ප්‍රශ්න තිබුන, ලිංගික අත්දැකීම් තිබුන කාන්තාවන් මට හමුවෙලා තියෙනවා. ඒත් කවදාවත් මට හමු වෙලා නැහැ තමන්ට squirting වෙලා තියෙනවා කියලා සෘජුවම කියන්න පුලුවන් වුන එකම එක කාන්තාවක්වත්. ඒ වගේම තමන්ගේ ලගට උපදේශනය සදහා ආපු එකම කාන්තාවක්වත් ඒ විදියට තමන්ට squirting වෙලා තියෙනවා කියලා කිව්ව බවක් මගේ වෘත්තීය සගයන්ගෙන් මට කවදාවත් දැන ගන්න ලැබිලත් නැහැ. ඒ සමහරු අවුරුදු 30 – 40 තරම් දීර්ඝ කාලයක් උපදේශනය සහ ලිංගික මනෝ විද්‍යාව ගැන අත්දැකීම් තියෙන අය. squirting කියන දේ ඒ තරම්ම දුර්ලභ සහ කරන්න අමාරු දෙයක් කියන එකයි මගේ විශ්වාසය. ඔය වචනෙම අරගෙන බලන්න – squirting. මේ වචනය එන්නේ ක්‍රි.ව. 10 – 15 වන සියවස්වල භාවිතවුන squyrten කියන ඉංග්‍රිසි වචනයෙන්. ඒ වචනයේ ඒ යුගයේ යෙදුනේ පටන් ගන්නේ කොතනින්ද කියලා පැහැදිලි නැති එහෙමත් නැත්නම් රහසිගත යමක් හදුන්වන්න. ඉතින් එහෙම බැලුවත් මේක පටන් ගන්නේ කොතනින්ද කියලා කාටවත් කියන්න බැරි රහස් දෙයක් වගේ නේද? Click කරන්න

ඒක නිසා තමන්ගේ කෙල්ලට squirting කරවන්න කියලා ඉවක් බවක් නැතිව ඒ කෙල්ලගේ ගැහැණු අවයව තලලා දාන්නවත්, G Spot එක හරි වෙන මොකක් හරි සංවේදනය කරාම (මම කලින් පෝස්ට් එකක දාලා ඇති G Spot කියලා එකක් නැහැ කියලා) කෙල්ලට squirting වෙනවා කියලා හිතලා ඒකිට වද දෙන්නවත් එපා. squirting කියන්නේ කලාතුරකින් ගැහැණියකට පිහිටන අතිශය ස්වභාවික තත්ත්වයක්. කොච්චර ස්වභාවිකද කියනවානම් ඒක වෙන්නේ ඇයි කියලා අදටත් කාටවත් පැහැදිලි කරන්න බැහැ. ඒක නිසා බට්න් එකක් ඔබලා ලයිට් එකක් දානවා වගේ හෝ ටැප් එකක් ඇරලා වතුර ගන්නවා වගේ මෙන්න මේ පියවර අනුගමනය කරොත් කෙල්ලට squirting වෙයි කියලා හිතලා විකාර කරන්න යන්න එපා. ඒ වෙනුවට කෙල්ලත් තමනුත් දෙන්නම සතුටු වෙන වෙනත් දේවල් සෙක්ස් ඇතුලේ හොයා ගන්න. එයා ස්වභාවිකවම squirting කරනවානම් සහ ඔයත් ඒකට කැමතියිනම් ඔයාලා දෙන්නම වාසනාවන්තයි. එයා squirting කරන්නේ නැත්නම්…සහ ඔයාට ඒක ප්‍රශ්නයකුත් නැත්නම් ඒත් ඔයාලා දෙන්නම වාසනාවන්තයි.

දිය විදීමේ සුරතන්තයක් ලබා දෙන පොටෝ බලන්න Click කරන්න
දිය විදීමේ සුරතන්තයක් ලබා දෙන විඩියෝ බලන්න Click කරන්න
දිය විදීමේ සුරතන්තයක් ලබා දෙන්න ඇගිල්ල දාන විදිහ බලන්න Click කරන්න
දිය විදීමේ සුරතන්තයක් ලබා දෙන්න ශිෂ්ණය අතුල්ලන්න ඕන විදිහ බලන්න Click කරන්න
දිය විදීමේ සුරතන්තයක් ලබා දෙන්න ටොයිස් පාවිච්චි කරන විදිහ බලන්න Click කරන්න

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *